Skip to main content

Mission & Vision

Our Motto, Encapsulated Within A Sanskrit Phrase, Conjures The Concept That Science Stands As The Crowning Jewel Of Humanity, Illuminating Our Path Towards Progress And Understanding.

MISSION

"සාරධර්ම සුරකින, වටිනා ඔවදන් අගයන යහපත් අරමුණු ඉටුකරගැනීම සදහා සෑම විටම සාධාරණ ක්‍රියාමාරිග පිළිපදින සමාජ ප්‍රවාහයට පිවිස සිහි බුද්ධියෙන් හා නිර්මාණශීලීව ගැටළු වලට මුහුණදෙන සහකම්පනයෙන් යුත් ස්වභාව සෞන්දර්ය අගයන පරිසර හිතකාමී ශාරීරික හා මානසික සමබර සැමට නායකත්වයක් ලබාදිය හැකි උගත් බුද්ධිමත් නිහතමානී “මලිදෙව්” පුත් රුවනක්"

VISSION

"EDUCATED WISE GENTLEMAN TO THE SOCIETY"

"උගත් නැණවත් සත්පුරුෂයෙක් සමාජයට"