පායන සඳ අඹරේ ආ.... පායන සඳ අඹරේ ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව් පාසල් මාතා අපේ ආ.... පායන සඳ අඹරේ බේදා ආගම් කුළ මල ඈ නොතකා එක සේ සතර බෙදා // ශාස්ත්‍ර කළා සැම විද්‍යා // දත් මහ පඬුවන් බිහි කරවා දිනේවා කිතුරැස් විහිදා ලෙසිනා පායන සඳ අඹරේ ආ.... පායන සඳ අඹරේ ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව් පාසල් මාතා අපේ